චිචීගේ සිංදුවෙන් නාමල් රංගනයට
( රුවන් කාශ්‍යප ) 2017-07-17 14:45:37
Comments - 0       Views - 616

(VIDEO) හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් රෝහිත රාජපක්ෂ ගායනයට දක්ෂ බව අප හැමදෙනාම දන්නවනේ. රෝහිත එහෙමත් නැත්නම් ‘චිචී' ඔහුගේ නවතම මියුසික් විඩියෝව 'සිහිනෙක' නමින් මීට දින දෙකකට පමණ පෙර එළිදැක්වුණා. එම මියුසික් වීඩියෝවේ රංගනයට රෝහිතගේ අයියා වන නාමල් රාජපක්ෂත් එක්ව තිබුණා.

නුවරඑළියේ පැවැති රූගත කිරීමේ අවස්ථාවට සිය සහෝදරයාගේ සහායට ගිය නාමල්ට අවසානයේදී රඟපෑමට සිදුව ඇත්තේ චිචීගේ බලවත් ඉල්ලීම මත බවයි වාර්තා වෙන්නේ. නාමල් මෙම වීඩියෝවේ ඇඳ පැළඳගෙන සිටින ඇඳුම් පැළඳුම් පවා රෝහිතට අයත් දෑ බවයි වාර්තා වෙන්නේ. සිහිනෙක ගීතය මේ වන ශ්‍රී ලංකාව තුළ යූ ටියුබ් සමාජ ජාලයේ අංක එකට පැමිණීමටත් සමත්ව තිබෙනවා.

චිචීගේ සිංදුවෙන් නාමල් රංගනයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :