වසරේ කාන්තාව ඇමතිනි තලතා අතුකෝරළ
( . . ) 2017-07-17 13:27:45
Comments - 2       Views - 900

Top 50 profession & career Women Awards Sri lanka-2017 සම්මාන උළෙලේදී වසරේ කාන්තාව ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමත්ව ඇත. පසුගිය 14 දා කොළඹදී මෙම සම්මාන උළෙල පැවැතියේය.

විදෙස්ගත ශ‍්‍රමිකයින් වෙනුවෙන් සිදුකළ සේවාවන් හා දේශපාලනික වශයෙන් ඇය ලබාගත් ජයග‍්‍රහණයන් හා සිදුකළ සුවිශේෂි දායකත්වය වෙනුවෙන් IFC ආයතනය හා Women Management ආයතනය විසින් මෙම සම්මානය පිරිනමා ඇත.

1

වසරේ කාන්තාව ඇමතිනි තලතා අතුකෝරළ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Indrajith on (2017-07-17 02:49:43)

This trend was started by Ravi Karunanayake who was awarded the worst Finance minister of south Asia and then Pujitha Jayasundara who got the award for the worst employer of Sri Lanka.and now this lady. Award for doing what?

Posted by banda on (2017-07-18 01:11:38)

Award for doing what?. I can remember the drama "Thala mala pipila". Goving good service to her husband.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...