2018-04-25
ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගයකදී ප්‍රේක්ෂකයන් මෙන්ම ලෝකයම දෙපැත්තකට බෙදී තරග වදියි. ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම පිටියට පැමිණ උද්වේගයෙන් ක්‍රීඩා කළත් ක්‍රීඩා පිටියෙන් පිටතදී ඔවුන් ඉතාමත් සුහදව කටයුතු කරයි.
ඊයේ තරගය අවසන් වීමෙන් පසුව ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය ඒ සඳහා උදාහරණයකි. මෙයද එවැනි අවස්ථාවකි. අවසන් මහ තරගය ආරම්භ වීමට මත්තෙන් ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ලබාගෙන තිබූ මෙම ඡායාරූපය සමජ මාධ්‍ය අතර දැඩි අවධානයක් දිනාගත් ඡායාරූපයක් බවට පත්ව තිබේ.
දෝනි පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆ්රාස් අහමඩ්ගේ පුතෙකු වන අබ්දුල්ලාව වඩාගෙන සිටින ඡායාරූපයකට මේ අවධානය ලැබී තිබේ.ඉන්දීය හිටපු නායකයාගේ මෙම ක්‍රියාව පාකිස්තාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ පැසසුමටද ලක්ව තිබේ.
great
Well Done Dhoni
great
Well Done Dhoni
great
Well Done Dhoni