කොළඹ කසළ ගැටලුව
( ඒෂාන් ප්‍රනාන්දු ) 2017-06-19 17:10:24
Comments - 1       Views - 445

කොළඹ නගරයේ කසළ පිළිබඳව ගැටලුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත. මේ පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොසුවූ අතර අගමැතිවරයා පෞද්ගලිකව කොළඹ නිරීක්ෂණ චාරිකාවකට එක්ව කසළ ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වගකිවයුතු පාර්ශ්වයන් දැනුම් දුන්නේය. අද (19දා) දිනයේදී කොළඹ ප්‍ර දේශ කිහිපයක සංචාරය කළ අපට  ඇතැම් ස්ථානයන්හි තවමත් කසළ බැහැර නොකර ඇති අයුරු දැක ගැනීමට හැකිවිය. නමුත් ඇතැම් ස්ථානයන්හි කසළ බැහර කිරීමට කටයුතු කර තිබුණි.

DSC_6106 DSC_6110 DSC_6122 DSC_6128 DSC_6132 DSC_6143 DSC_6151 DSC_6154 DSC_6160 DSC_6168 DSC_6172 DSC_6177 DSC_6182 DSC_6188 DSC_6199 DSC_6202 DSC_6209 DSC_6215

කොළඹ කසළ ගැටලුව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Sanath on (2017-06-21 02:13:39)

Just ordering to remove waste is not the solution. There should a continuous program to do the recycling, otherwise this waste will be just dumped somewhere.

Posted by Sanath on (2017-06-21 02:13:39)

Just ordering to remove waste is not the solution. There should a continuous program to do the recycling, otherwise this waste will be just dumped somewhere.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...