ඇල්බට් අයින්ස්ටයින්ගේ වැදගත් කියමන් 7ක්
( නඳුන් ශ්‍යාමාල් ) 2017-06-07 12:55:30
Comments - 0       Views - 1778

01) හැම පුද්ගලෙයෙකුම බුද්ධිමතෙකි. නමුත් හැකියාවන් වෙනස් වේ. මාලුවෙකුගේ හැකියාව ඌට ගසකට නගින්න පුලුවන්ද යන්නෙන් මැනිය නොහැක .

02) තමා අතින් වරදක් නොකරන මිනිසෙක් කෙදිනකවත් අලුත් දෙයක් කරන්නේ නැත.

03) සාර්ථක මිනිසෙකු වීමට නොව වටිනාකමක් ඇති මිනිසෙකු වීමට උත්සාහ කරන්න.

04) ඍණාත්මක මිනිසුන්ගෙන් ඈත් වන්න. මන්ද සෑම විසදුමකටම ප්‍රශ්නයක් ඔවුන් සතුව තිබෙන නිසා.

05)

ඔබට යමක් කෙනෙකුට සරලව තේරුම් කර දිය නොහැකි නම් ඉන් කියවෙන්නේ ඔබ එය හරිහැටි තේරුම් ගෙන නොමැති බවයි.

ddddddddddddd

06) දැනුම ලබා ගැනීමට ඇති හොදම ක්‍රමය වන්නේ අත්දැකීම්ය.

07) උත්සාහය අත් නොහරින තාක් ඔබ අසාර්ථක වන්නේ නැත.

ඇල්බට් අයින්ස්ටයින්ගේ වැදගත් කියමන් 7ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :