ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්
( අද කර්තෘ මණ්ඩලය ) 2017-05-19 17:09:41
Comments - 0       Views - 838

මෙවර ජාතික රණවිරු සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ රණවිරු ස්මාරකය ඉදිරිපිට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහිදී රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකර විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව මෙවර 2017 රණවිරු සැමරුම් උළෙල ආරම්භ විය.

මේ අවස්ථාව සඳහා හිටපු යුධ හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුලු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ඡයාරූප - ශමීර රාජපක්ෂ

DSC_3833 DSC_3934 DSC_3959 DSC_3987 DSC_3992 DSC_3998 DSC_4001 DSC_4005 DSC_4044 DSC_4083 DSC_4104 DSC_4114 DSC_4149 DSC_4158 DSC_4175 DSC_4224

ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :