වෑන්රිය අඩි 100ක් පෙරලී දෙදෙනෙක්ට දිවි අහිමියි
( පාලිත ආරියවංශ ) 2017-05-19 10:30:43
Comments - 0       Views - 567

බදුල්ල මහියංගනය මාර්ගයේ තල්දෙන 7 සහ 8 කි.මී. කනු අතර ප්‍රදේශයේදී (19දා) උදේ 8 ට පමණ වෑන් රථයක් අඩි 100  ක් පමණ ප්‍රපාතයට පෙරලී එහි ගමන් ගත් දෙදෙනෙක් මියගොස් එක් අයෙක් බරපතල තුවාල ලබා බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුරට සිදුව ඇති බවට සැක කරන බව බදුල්ල පොලීසිය පවසයි.

මරණ කරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් සූරියවැව ,පදලංගල පදිංචි කරුවෙක් වූ ඒ. කේ .සුනිල් නමැත්තා බව ට හදුනාගත් පොලිසිය පවසයි .

සිදුවීම සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

DSC07869 DSC07870 DSC07871 DSC07872 DSC07873 DSC07874 DSC07875 DSC07876 DSC07877 DSC07878 DSC07879

වෑන්රිය අඩි 100ක් පෙරලී දෙදෙනෙක්ට දිවි අහිමියි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :