නායයාමක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්න
( අද කර්තෘ මණ්ඩලය ) 2017-05-19 07:41:38
Comments - 0       Views - 1027

වැල්ලම්පිටිය පොලිස් වසමේ කොහිලවත්ත පොදු සුසාන භූමිය ආසන්නයේ කැළණි ගඟ ආසන්නයේ කොටසක් අද (19දා) පෙරවරුවේ නායගොස් ඇති බැවින් අඹතලේ හංදිය පරණ අවිස්සාවේල්ල පාර කොහිලවත්ත මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කර ඇතැයි පොලීසිය පවසයි.

ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

විකල්ප මාර්ග ලෙස

කොටිකාවත්ත වැල්ලම්පිටිය හරහා ඇති කොළඹ අවිස්සාවේල්ල පරණ පාර

නායයාමක් හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන්න සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :