වැස්ස නිසා තොරණට හානි
( . . ) 2017-05-18 19:08:38
Comments - 0       Views - 1047

කොළඹ දිස්ත්‍රික්කයට අද (18දා) සවස බලපෑ අධික වර්ෂාව හා සුළං සහිත තත්ත්වය හේතුවෙන් වෙසක් සමය වෙනුවෙන් ඉදිකර තිබූ තොරණ කිහිපයකටද හානි සිදුව තිබේ.

එහිදී කිරිබත්ගොඩ තොරණ කඩා වැටුණ අතර ඒ යට පැවැති වාහන කිහිපයකටද හානි සිදුවිය. මහරගම නගරයේ සවිකර ඇති තොරණද සුළං හේතුවෙන් ඇළවී තිබේ.

නුගේගොඩ තොරණ

1 2 3 4

ඡායාරූප ලාල් එස්. කුමාර

මහරගම තොරණ

1 2 3 4

ඡායාරූප ගාමිණී ගුණවර්ධන

වැස්ස නිසා තොරණට හානි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :