වැල්ලවත්තේ මෙහෙයුමට හමුදාවේ 143ක්
( ඉන්දික හේවාවිතාරණ ) 2017-05-18 15:30:56
Comments - 1       Views - 987

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක් කඩා වැටීම නිසා සිරවී සිටි පිරිස් බේරා ගැනීම සඳහා යුධ හමුදාව හා ගුවන් හමුදා කණ්ඩායම යෙදවූ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

මේ අනුව හමුදා නිලධාරීන් 1 0 දෙනෙකු සමග සෙසු නිලධාරීන් 100ක් ගුවන් හමුදා නිලධාරීන් 03 දෙනෙකු සමග සෙසු නිලධාරීන් 30ක් අදාළ මෙහෙයුම්වල නිරතව සිටින බවද පවසා සිටියේය.

මීට අමතරව පොලීසිය ඇතුළු ගලවා ගැනීමේ කණ්ඩායම් කිහිපයක්ද මුදවා ගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටී. එම කණ්ඩායම විසින් එක් පුද්ගලයෙකු මේ වනවිට ගලවාගෙන තිබේ.

DSC_3646 DSC_3651 DSC_3658 DSC_3666 DSC_3671 DSC_3688 DSC_3696 DSC_3704 DSC_3714 DSC_3730 DSC_3743 DSC_3746 DSC_3754 DSC_3769 DSC_3785 DSC_3792 DSC_3804 GLA_3751 GLA_3755 GLA_3767 GLA_3794 GLA_3826

ඡායාරූපය ශමීර රාජපක්ෂ

 

වැල්ලවත්තේ මෙහෙයුමට හමුදාවේ 143ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by malee on (2017-05-19 08:02:36)

why all this type of things happening to our country?

Posted by malee on (2017-05-19 08:02:36)

why all this type of things happening to our country?

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :