බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ කියමන් 07 ක්
( නඳුන් ශ්‍යාමාල් ) 2017-05-17 14:00:08
Comments - 0       Views - 2243

1.) ඔබ ඔබටම නායකයෙකු වන්න, ඔබේ මාර්ගෝපදේශකයා ඔබම වන්න.

2.) සියලු සත්ත්වයන් වෙත කාරුණික වන්න. සැබෑ ආගම වන්නේ එයයි.

3.) අතීතය කෙතරම් දුෂ්කර වුවත් ඒ ගැන සිතා දුක් නොවන්න. ඔබට ඕනෑම අවස්ථාවක ජීවිතය අලුතින් ආරම්භ කළ හැකියි.

4.) කාලය සහ තත්ත්වයන් ඕනෑම වේලාවක වෙනස් විය හැකියි. එම නිසා කිසිවෙකුට හිංසා කිරීමට හෝ අපහාස කිරීමට නොයන්න.

5.) සතුට රඳා පවතින්නේ ඔබට තිබෙන දේ මත හෝ ඔබ කවුරුද යන්න මත නොවේ. ඔබ සිතන පතන දේ මතයි.

6.) ඔබට දඬුවම් කරන්නේ ඔබ විසින්ම ඇති කරගන්නා කෝපය බව හොඳින් මතක තබාගන්න.

7.) 'මට සතුට ඕනෑ' යැයි ඔබට හැඟෙනවා නම් එහි 'මට' යන්නත් 'ඕනෑ' යන්නත් ඉවත් කරන්න එවිට ඔබට සතුට ලැබෙනු ඇත.

බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ වූ කියමන් 07 ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :