ඇමෙරිකානු රූ රැජින කිරුළ පරමාණු රසායනාගාර සේවිකාවකට
( නදීශානි පතිරණ ) 2017-05-15 14:30:41
Comments - 0       Views - 914

විශ්ව රූ රැජින තරග බිම නියෝජනය කරන ඇමෙරිකානු සුරූපිනිය තෝරාගැනීමේ රාත්‍රිය ඊයේ (14දා) නිමාවට පත්විය.

එහිදී ඇමෙරිකානු ප්‍රාන්ත 50ක් නියෝජනය කළ සුරූපිනියන් අතරින් ඇමෙරිකානු රූපරාජිනිය බවට කිරුළු දැරීමට කොලොම්බියා ප්‍රාන්තය නියෝජනය කළ 25 හැවිරිදි කාරා මැක්කුලොග් සමත්වූවාය. ඇය ඇමෙරිකානු පරමාණුක නියාමන කොමිසමේ රසායනාගාර සේවිකාවක ලෙස කටයුතු කරන්නීය.

කොලොම්බියා ප්‍රාන්තය 2016 වර්ෂයේද ඇමෙරිකානු රූ රුජින කිරුළ ජයගැනීම විශේෂත්වයකි.

85 fca19adb15d44cad939e2101ee8f4981_original untitle untitled usa2017-01220-1494814335 

ඇමෙරිකානු රූ රැජින කිරුළ පරමාණු රසායනාගාර සේවිකාවකට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :