අගමැති මහානායක හිමිවරු හමුවට
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-21 13:47:25
Comments - 1       Views - 506

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21දා) පස්වරුවේදි අස්ගිරි හා මල්වතු මහා නාහිමිවරුන් හමුවීමට නියමිත බව වාර්තා වෙයි. ඊට ප්‍රථමව අග්‍රාමාත්‍යවරයා දළඳා මාළිගාවේ ආගමික වතාවත් සඳහා එක්වීමටත් නියමිතය.

රජයේ ඉදිරි කටයුතු පිළිබඳව මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට මෙන්ම උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබා ගැනීම අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වෙයි. මෙහිසී මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමේ සිදුවීම පිළිබඳවද සාකච්ඡා පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

අගමැති මහානායක හිමිවරු හමුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by klperera on (2017-04-21 21:44:05)

This guy after seeing the mahanayakas three months ago has said to the reporters that Mahanayakas said nothing but Buddham saranam .gachchaami . What a shame that the so called mahanayakas allowed this guy to see them.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :