මීතොටමුල්ල ඉවත්කරන පවුලකට මසකට රු 50000ක්
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-21 11:31:55
Comments - 0       Views - 469

මීතොටමුල්ල කුණු කන්ද අවට අවධානම් කලාපයේ වෙසෙන ජනතාව එයින් ඉවත් කිරීමේදී මසකට රැපියල 50000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා කොළඹදී අද (21දා) මේ බව සඳහන් කළේය.

එසේම මීතොටමුල්ල කුණු අවට එනම් දහම්පුර හා පන්සල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් ලබාගෙන තිබූ නිවාස ණය කපාහැරීමටද රජය තීරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

DSC_1308

 

 

මීතොටමුල්ල ඉවත්කරන පවුලකට මසකට රු 50000ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :