2018-04-26
කසළ බැහැර කිරීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අනුව කසළ බැහැර කිරීම සඳහා බාධා ඇතිකරන ඕනෑම පුද්ගලයෙකු වරෙන්තු රහිතව අත්අඩංගුවට ගැනීමට පොලීසියට අවසර දී තිබේ.
ඒ අනුව, ජනතාවගේ භාෂණයේ නිදහස, සාමකාමීව රැස්වීමේ නිදහස උල්ලංඝණය කර ඇති බව එම නිවේදනයේ දැක්වෙයි. ස්වාභාවික සම්පත් රැක ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියෙකුගේ යුතුමක් බවත් මෙම නීති හරහා එයද යම් පීඩනයකට ලක්කර ඇතැයි පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
ඇත්ත ඇත්ත
Is this the ONLY this which VIOLATE the HUMAN RIGHTS? During the last ten years, we were not able to talk, strike, white van abduction etc. Aren't those were considered as VIOLATION of HUMAN RIGHTS? Do you think that you are going to heaven from the so called WHITE VAN? Go ahead do your strategic planning by using the EXECUTIVE POWERS and do the same to SAFEGUARD the life of the PATIENTS. We will be there with you FOREVER until you work for the TRUE citizen of this country.