පැරීසියට නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක්
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-21 09:23:27
Comments - 0       Views - 451

ප්‍රංශයේ පැරිස් නුවර පොලිස් රියකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

ප්‍රහාරයෙ වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානය බාරගෙන තිබේ. ප්‍රංශ ජනපති ප්‍රංශුවා හෝලාන්දේද මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බව තහවුරු කළේය.

කෙසේ වෙතත් පොලීසිය එල්ල කළ ප්‍රහාරවලින් ත්‍රස්තවාදියා ජීවිතක්ෂයට පත්ව තිබේ. 2015 වසරේ සිට මේ දක්වා ප්‍රංශයට එල්ල වි ඇති ත්‍රස්ත ප්‍රහාර හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 238ක් බව වාර්තා වෙයි. 

_95726739_039088351-1 _95726741_039088825-1 copy

පැරීසියට නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :