මාලිංගගේ පන්දු 16ට අම්ලාගෙන් ලකුණු 51ක්
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-21 08:07:25
Comments - 2       Views - 973

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදී තනි ක්‍රීඩකයෙකුගේ දැඩි ප්‍රහාරයකට ලසිත් මාලිංග ඊයේ (20දා) පත්විය. ඒ මුම්බායි ඉන්දියනස් කණ්ඩායම හා කිංග්ස් ඉලවන් පංජාබ් කණ්ඩායම අතර පැවැති තරගය තුළදීය. මෙම තරගයේදි පංජාබ් කණ්ඩායමට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෂීම් අම්ලා ලසිත් මාලිංගගේ පන්දු 16ට ලකුණු 51ක් රැස්කළේය.

එසේම ප්‍රතිවාදී ක්‍රීඩකයන් මාලිංගගේ පන්දුවාර 4ට ලකුණු 58ක් උදුරා ගත්තේය. එකඳු කඩුල්ලක්වත් මාලිංගට දවා ගැනීමට නොහැකි වූ අතර මාලිංගට එරෙහිව හයේ පහර පහක් හා හතරේ පහර හතරක් අම්ලා එල්ල කරනු ලැබීය. 

මෙම තරගයේදී පංජාබ් කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 198ක් රැස්කළ අතර එය පන්දුවාර 15.3කදී කඩුලු දෙකක් පමණක් වැය කර පසුකර යෑමට මුම්බායි කණ්ඩායම සමත්විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලි ඉතිහාසයේ එක් පන්දු යවන්නෙකුට එරෙහිව තරගයක් තුළදී වැඩිම ලකුණු වාර්තා කළ ඇත්තේ විරාත් කෝලීය. ඔහු උමේෂ් යාදෙව්ට එරෙහිව පන්දු 17කදී ලකුණු 52ක් වාර්තා කර තිබේ.

මාලිංගගේ පන්දු 16ට අම්ලාගෙන් ලකුණු 51ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by Nuwan on (2017-04-20 22:32:35)

Ruwan please.. this guy has taken a hat-trick for sri lanka before flying for IPL. Don't show your typical lankan mentality with jealousy.

Posted by Ruwan on (2017-04-20 21:28:51)

We need patriot those who think about the COUNTRY rather than the MONEY. We knew how and where he was injured when we have a series against INDIA. He was always injured when we are planing against India. First of all, as SRI LANKANs we should look after our Mother and Father during their life time. Can expect from someone for the country if it was NOT?

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :