කාර් රථයක් සිප එය දිනූ ලාංකිකාව
( අද කර්තෘ මණ්ඩලය ) 2017-04-20 18:56:57
Comments - 1       Views - 2095

(VIDEO) ඇමෙරිකාවේ කිස් එෆ් එම් නැමැති ගුවන් විදුලි සේවාවක් ක්‍රියාත්මක කළ තරගයකින් ජයගත් ශ්‍රී ලාංකික කාන්තාවකට නවතම මෝටර් රථයක් තෑගි වශයෙන් ලැබී තිබේ.

ඇමෙරිකාවේ ඔස්ටින්  දිලිනි ජයසූරිය නැමැති කාන්තාව මෙම මෝටර් රථය ජයගෙන තිබේ. ඒ අනුව මේ වසරේ නිශ්පාදිත  KIA Optima LX මෝටර් රථයක් ඇයට තෑගි වශයෙන් ලැබී තිබේ. පැය 50 කා කාලයක් උපරිම කාලයක් මෝටර් රථය සිප ගෙන සිටි ජයගත් පුද්ගලයාට එහි ජයග්‍රහණය හිමිවෙයි.

පසුගිය සඳුදා ආරම්භ කළ තරගය තරග කරුවන් 20ක් එක්ව තිබුණි. පැයක් මෝටර් රථය සිපගෙන සිටීමෙන් පසුව විනාඩි 10ක විවේකයක් තරග කරුවන්ට ලැබුණි. 

1 copy  rbb car 5 copy rbb car 7 copy rbb car 11 copy rbb car 12 rbb car 13 copy

කාර් රථයක් සිප එය දිනූ ලාංකිකාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by පෙරුමාල් on (2017-04-21 04:39:48)

ලංකාවෙ අය ඔය වැඩේට කොහෙමත් දක්ෂයි.

Posted by පෙරුමාල් on (2017-04-21 04:39:48)

ලංකාවෙ අය ඔය වැඩේට කොහෙමත් දක්ෂයි.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :