සයිටම් කොටස් වෙළෙඳ පොළට
( නරේන් විශ්වජිත් ) 2017-04-20 11:40:08
Comments - 3       Views - 1348

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කොටස් වෙළෙඳ පොළේ ලැයිස්තුගත කිරීමට යෝජනා කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (20දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ සයිටම් ආයතනයේ අයිතිය මහජනතාවටත් ලැබෙන පරිදි, රු.100/- කොටස්වලට හෝ එය ලැයිස්තුගත කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

සයිටම් කොටස් වෙළෙඳ පොළට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by mahinda on (2017-04-20 01:54:22)

ආණ්ඩුව විසඳුමක් දෙනතුරු ජනතාව බලාගෙන ඉන්නවා. එතකොට මේකද විසඳුම? 

Posted by sg on (2017-04-22 12:32:19)

It is extremely very good decision.

Posted by Jaya on (2017-04-20 09:50:31)

People are not waiting. GMOA and JVP is waiting until distroy the future of student in SAITM. Majority of Sri Lankan middle class people like SAITM as it is a good solution for their children. The rich people in Sri Lana doesn't care about Sri Lanka as they send their children to good unis in EU or AUS by paying more than 50 mio. Unis like SAITM is excellent solution for middle class people in Sri Lanka.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :