හෘදයාබාධයකින් පෙළෙන සිතිජයට උදව් කරමුද?
( . . ) 2017-03-24 15:08:03
Comments - 0       Views - 471

රක්වාන මානික්වත්ත පදිංචි වයස අවුරුදු එකහමාරක් වන සිතිජය නිසංසල දරුවා දරුණු හෘද ආබාධයකින් පෙළෙන බව කොළඹ ළමා රෝහලේ වෛද්‍ය දුමින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කර ඇත. ඒ සඳහා වන සැත්කම ඉන්දියාවේ නියෝන් රෝහලේදී සිදුකිරීමට නියමිත අතර සැත්කම සඳහා රුපියල් ලක්ෂ 21 පමණ වැයවේ.  මෙම දරුවා බේරාගැනීමට හැකි පමණින් පරිත්‍යාග කරන ලෙසත්, ඒ. රාජපක්ෂ 78204254 යන ලංකා බැංකුව රක්වාන ශාඛාවෙහි ගිණුම් අංකයට මුදල් බැරකරන ලෙසත් සිතිජයගේ දෙමාපියෝ ඉල්ලා සිටිති.

කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජයතුංගම

 

 

හෘදයාබාධයකින් පෙළෙන සිතිජයට උදව් කරමුද? සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :