චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි
( අද කර්තෘ මණ්ඩලය ) 2017-03-20 15:53:00
Comments - 0       Views - 248

දිවයිනට පැමිණි චීනයේ ආරක්ෂක අමාත්‍ය සහ රාජ්‍ය උපදේශක ජනරාල් චාන්ග් වන්ගුවන් මහතා අද(20 දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

එහිදී දෙරට අතර වසර 60ක් පමණ තිස්සේ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම තම රටේ අරමුණ බව චීන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. 

චීන ආරක්ෂක ඇමති ජනපති හමුවෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...