ලංගම බස්රථ රියදුරුට වසර 37 ½ක සිර දඬුවමක්
( ගීතාංජලී ප්‍රියදර්ශණී ) 2017-03-20 13:10:10
Comments - 0       Views - 779

2001 වසරේදී කුරුණෑගල ප්‍රදේශයේ සිදුවූ මාරක ලංගම බස්රථ අනතුරට සම්බන්ධ රියදුරු වරදකරු කරමින් කුරුණෑගල මහාධිකරණය විසින් ඔහුට වසර 37 1/2ක සිර දඬුවමක් අද(20 දා) නියම කෙරිණි.

අදාළ නඩුව අද (20දා) කැඳවූ අවස්ථාවේ කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.

මේ මාරක රිය අනතුර හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකුට දිවි අහිමි වූ අතර, තවත් පුද්ගලයන් 19 දෙනෙකුට බරපතළ තුවාල සිදුවිය.

ලංගම බස්රථ රියදුරුට වසර 37 ½ක සිර දඬුවමක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :
Loading...