බස් වෑන් අනතුරින් තිදෙනෙකු මරුට
( . . ) 2017-01-30 09:08:46
Comments - 0       Views - 405

කල්මුණේදි ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා වෑන් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි. අද (30දා) උදෑසන සිදු වූ මෙම අනතුරින් තවත් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

කොළඹ ගුවන් තොටුපළ සිට ඔලුවිල් පාලමුනේ කරා ගමන් ගත් වෑන් රථය ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් කල්මුනේ ඩිපෝ බසය සමගින් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත. බරපතල තුවාල ලද අය කල්මුනේ අෂ්රෆ් රෝහලේ ඇතුලත් කර ඇත. 
කල්මුනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබයි.

ඡායාරූප - ජවුෆර්කාන්

457758 Capture rtryu srrty t55675 try567 yru76 yutyuyi

බස් වෑන් අනතුරින් තිදෙනෙකු මරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :