පොල් වගාකිරීමේ මණ්ඩල තේමා ගීතයක් එළිදක්වයි
( නරේන් විශ්වජිත් ) 2017-01-10 20:25:03
Comments - 2       Views - 401

පොල් වගාකිරීමේ මණ්ඩලයේ වසර 45ක සේවාව අළලා සකස්කළ තේමා ගීතය දොරට වැඩීම පසුගියදා සිදුව තිබේ.

රටේ කප්රුක සේ සලකන පොල් වගාවේ උන්නතය වෙනුවෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය ඉටුකරන අමිල මෙහෙවර තේමා කරගනිමින් ගීතය රචනා කර ඇත්තේ පොල් සංවර්ධන නිලධාරීන් චන්ද්‍රිකා අමරසූරිය මහත්මියයි.

ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මහතා එහි තනු නිර්මාණය සිදුකළ අතර, ගායනය පොල් වගාකිරීමේ මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් විසිනු සිදුකර තිබේ. මෙම ගීතයට රූප රචනා සිදුකර ඇත්තේ ප්‍රවීණ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක මොහාන් නියාස් මහතා විසිනි.

පොල් වගාකිරීමේ මණ්ඩල තේමා ගීතයක් එළිදක්වයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (2)
Posted by අප්පුහාමි on (2017-01-10 11:34:00)

පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් ඔන්න වැඩක් කරලා. සින්දුවක් විතරයි අඩුවකට තිබුනේ පොල් වලට. යන්තම් එකත් හරි.

Posted by Diogenes on (2017-01-12 02:01:52)

බොහොම හොඳයි. ඉස්සර අපේ මුතුන් මිත්තොත් වගා කටයුතු කළේ තේමා සින්දු දගෙන තමයි නේද? මේ අයට පිස්සු. 

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :