2018-04-24
ඉරානයේ හිටපු ජනපති අක්බාර් හෂේමි රෆ්සන්ජානි මහතාගේ අභාවය සැලවීමත් සමග දහස් ගණන් ජනයා ඔහුගේ ආදායනයට ටෙහෙරාන් නුවරට එක්රැස් වී ඇති බව කියයි.
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි ඛමේනි විසින් මෙහෙයවන විශේෂ යාඤාවකින් පසුව, අවමංගල්‍ය උත්සවය ආරම්භ වෙයි.
වර්ෂ 1989 සිට 1997 දක්වා කාලය තුළ ඉරානයේ ජනාධිපති ධුරය හෙබවූ රෆ්සන්ජානි අවුරුදු 82ක් අයු වළඳා හෘදයා බාධයකින් ජීවිතක්ෂයට පත්විය.
ඔහුගේ මරණය වෙනුවෙන් සඳුදා දින සිට දින තුනක ශෝක කාලක් ආරම්භ වෙයි.