ලෝක රූ රැජින කිරුළ පෝර්ටෝරිකෝවට
( නදීශානි පතිරණ ) 2016-12-20 11:39:03
Comments - 0       Views - 1545

හැට හයවැනි වරට මෙවර පැවැත්වූ ලෝක රූ රැජින තෝරා පත්කිරීමේ තරගාවලියේ ජය පෝර්ටෝරිකෝ රාජ්‍යය නියෝජනය කළ ස්ටෙෆ්නි ඩෙල් වැලේ විසින් දිනාගනු ලැබුවාය. මෙවර ඇමරිකාවේ මේරිලෑන්ඩ් හි ඔක්ඕන් හිල්හී වරාය භූමියේ පැවති මෙම තරගාවලිය සඳහා රටවල් 100කට අධික ප්‍රමාණයකින් රූප රාජිනියෝ සහභාගී වී සිටියහ.

2015 ලෝක රූ රැජින ලෙස කිරුළ දැරූ ස්පාඤ්ඤයේ මිරේයිලා ලලඟුනා විසින් අභිෂේක ගැන් වූ නව ලෝක රූ රැජින 19 හැවිරිදි ළාබාල යුවතියකි.මෙහි දෙවන ස්ථානය ඩොමිනිකානු ජනරජයේ රූ රැජිනියක වූ  යරිට්සා මිගුඑලීනා හටත්, තෙවන ස්ථානය ඉන්දුනීසියානු රූ රැජිනිය වූ නතාෂා මැනුම්ලා හටත් හිමි විය.

3B806B9200000578-4047462-image-a-4_1482139547011 3B807A0C00000578-4047462-image-a-5_1482139555211 3B807E7000000578-4047462-image-a-7_1482139597828 3B80264400000578-4047462-image-a-6_1482139594363 3B81860500000578-4047462-image-a-1_1482139165318 article-doc-j926z-549WdWAo6N0da26d716c187911db-797_634x421  Miss Puerto Rico Stephanie Del Valle stands after winning the Miss World 2016 Competition in Oxen Hill, Maryland. US-03 The-newly-crowned-Miss-World-2016-Stephanie-Del-Valle-from-Puerto-Rico-600x952

ලෝක රූ රැජින කිරුළ පෝර්ටෝරිකෝවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :