මුතියංගණය සුදුවතින් බැබළේ
( පාලිත ආරියවංශ ) 2016-11-14 11:44:12
Comments - 0       Views - 1600

ඉල් පෝය නිමිත්තෙන් බදුල්ල ඓතිහාසික මුතියංගණ රාජ මහා විහාරස්ථානයේ  කඨින චීවර පූජාව ඇතුළු පිංකම් මාලාවක් අද (14දා) පැවැත්විණි.අස්ගිරි පාර්ශ්වයේ මහ නායක , මුතියංගණ විහාරාධිපති වරකාගොඩ ශ්‍රී ඥානතරන  නාහිමියන්ගේ හා මුතියංගණ භාරකාර අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික  මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි  මෙම පිංකම් මාලාව සංවිධානය කර තිබුණි.  සීල සමාදාන, බුද්ධ පූජා, භාවනා , ධර්මදේශනා , කප්රුක් පූජා යනාදිය ද එයට ඇතුළත් විය.

DSC03472 DSC03474 DSC03475 DSC03476 DSC03477 DSC03478 DSC03479

මුතියංගණය සුදුවතින් බැබළේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :