2018-04-26
ලෝඩ්ස් ක්රීඩාංගණයේ ශතකයක් වාර්තා කරීම ඕනෑම ක්රිකට් ක්රීඩකයෙකුගේ සිහිනයක් බව කියවෙයි. ඒ අනුව සංගක්කාරද ලෝඩ්ස් ක්රීඩාංගණයේ එක්දින තරගයකදි ශතකයක් වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත්විය.
එය ශ්රී ලංකා ක්රීඩකයෙක් ලෝඩ්ස් ක්රීඩාංගණයේ වාර්තා කළ සිවුවැනි ශතකය වෙයි. මීට ඉහතදී,
ලෝඩ්ස් ක්රීඩාංගණයේදී ශ්රී ලංකාව වෙනුවෙන් ශතක රැස් කළ ක්රීඩකයෝ වෙති.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 38.1 අවසානයේදි කඩුලු 2ට ලකුණු 204 රැස් කරගෙන තිබේ.
ශ්රී ලංකා ක්රීඩකයෙක් ලෝඩ්ස් ක්රිඩාංගණයේ ශතකයක් රැස් කළ හැම තරගයකින්ම ශ්රී ලංකාව ජය ගැනීමට සමත්වී තිබේ.